Nokia 2.4 පරිශීලක මාර්ගෝපදේශය

Skip to main content
All Devices

Nokia 2.4

ඔබගේ ආරක්ෂාව සඳහා

මෙම සරළ මාර්ගෝපදේශ කියවන්න. ඒවා අනුගමනය නොකිරීම භයානක හෝ දේශීය නීති සහ රෙගුලාසිවලට එරෙහි විය හැකිය. වැඩිදුර තොරතුරු සඳහා, සම්පුර්ණ පරිශීලක අත්පොත කියව.

සීමා කළ ප්‍රදේශවලදී අක්‍රිය කරන්න

සීමා කළ ප්‍රදේශවලදී අක්‍රිය කරන්න

ජංගම උපාංග භාවිතයට අවසර නොමැති විට හෝ එයින් බාධා කිරීම හෝ අනතුර ඇති විය හැකි විට, නිදසුනක් ලෙස, ගුවන් යානයක, රෝහල්වල හෝ වෛද්‍ය උපකරණයක්, ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හෝ පිපිරුම් ප්‍රදේශයක් අසලදී උපාංගය අක්‍රිය කරන්න. සීමා කළ ප්‍රදේශ සඳහා වන සියළු උපදෙස් වලට අවනත වන්න.

මාර්ග ආරක්ෂාව පළමුව එයි

මාර්ග ආරක්ෂාව පළමුව එයි

සියළුම දේශීය නීතිවලට අවනත වන්න. රිය පැදවීමේදී වාහනය හැසිරවීම සඳහා සැම විටම ඔබේ දෑත නිදහස්ව තබා ගන්න. වාහනය පදවන අතර ඔබේ මූලික සැලකිල්ල යොමු විය යුත්තේ මාර්ග ආරක්ෂාව කෙරෙහිය.

බාධා වීම

බාධා වීම

සියළු රැහැන් රහිත උපාංග කාර්ය සාධනයට බලපෑ හැකි බාධා වීමට නැඹුරුතාවක් දැක්විය හැකිය.

බලයලත් සේවය

බලයලත් සේවය

මෙම නිෂ්පාදනය ස්ථාපනය හෝ අළුත්වැඩියා කළ යුත්තේ බලයලත් පුද්ගලයන් පමණි.

බැටරි, ආරෝපක, සහ වෙනත් අමතර උපාංග

බැටරි, ආරෝපක, සහ වෙනත් අමතර උපාංග

HMD Global Oy විසින් මෙම උපාංගය සමඟ භාවිතා කිරීම සඳහා අනුමත කර ඇති බැටරි, ආරෝපක සහ වෙනත් අමතර කොටස් පමණක් භාවිතා කරන්න. නොසැසඳෙන නිෂ්පාදන සම්බන්ධ නොකරන්න.

ඔබේ උපාංගය වියළිව තබා ගන්න

ඔබේ උපාංගය වියළිව තබා ගන්න

ඔබගේ උපාංගය ජල ප්‍රතිරෝධී නම්, තවත් විස්තරාත්මක මාර්ගෝපදේශනය සඳහා උපාංගයේ තාක්‍ෂණික පිරිවිතර තුළ එහි IP ශ්‍රේණිගත කිරීම බලන්න.

වීදුරු කොටස්

වීදුරු කොටස්

උපාංගය සහ/හෝ එහි තිරය වීදුරුවලින් සාදා ඇත. උපාංගය ඝන පෘෂ්ටයක් මත වැටෙන්නේ නම් හෝ ප්‍රමාණවත් ඝට්ටනයක් ලබන්නේ නම් මෙම වීදුරුව කැඩිය හැක. වීදුරුව කැඩෙන්නේ නම්, උපාංගයේ වීදුරු කොටස් නොඅල්ලන්න, නැතහොත් ඔබේ උපාංගයෙන් කැඩුණු වීදුරුව ඉවත් කිරීමට උත්සාහ නොකරන්න. බලයලත් සේවා පුද්ගලයෙකු විසින් වීදුරුව ප්‍රතිස්ථාපනය කරන තෙක් උපාංගය භාවිතය නවත්වන්න.

ඔබේ ශ්‍රවණය ආරක්ෂා කරගන්න

ඔබේ ශ්‍රවණය ආරක්ෂා කරගන්න

ශ්‍රවණාබාධ ඇතිවීම වළක්වා ගැනීමට, උපරිම ශබ්ද මට්ටම් වලින් දිගු කලක් සවන් නොදෙන්න. ශබ්දවාහිනිය භාවිතා වන අතරතුර උපාංගය ඔබේ කන අසළින් තබා ගැනීමේදී ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න.

SAR

SAR
සාමාන්‍ය භාවිත පිහිටීම් අනුව කනට ආසන්නව භාවිත කරන විට හෝ අඩු වශයෙන් ශරීරයෙන් සෙන්ටිමිටර් 1.5 (අඟල් 5/8) ක් ඈතින් තබා ගෙන සිටින විට මෙම උපාංගය RF නිරාවරණ මාර්ගෝපදේශ සපුරාලයි. නිශ්චිත උපරිම SAR අගයන් මෙම පරිශීලක අත්පොතේ සහතිකකරණ තොරතුරු (SAR) කොටසේ අඩංගු වේ. තවත් තොරතුරු සඳහා, මෙම පරිශීලක අත්පොතේ සහතිකකරණ තොරතුරු (SAR) කොටස බලන්න නැතහොත් www.sar-tick.com වෙත යන්න.
Did you find this helpful?
නිෂ්පාදන සහ ආරක්‍ෂණ තොරතුරු

Useful Links

PDFSoftware UpdatesFull SpecificationsEnvironmental Profile

Countries and Languages

As we offer product user guides in many languages across different regions, you may be redirected to a Nokia phones web page outside of your selected location.

Countries and Languages

Choose Language

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you