Nokia 2 පරිශීලක මාර්ගෝපදේශය

Skip to main content
All Devices

Nokia 2

ඇමතුම්

ඇමතුමක් ලබාගන්න

  1. phone තට්ටු කරන්න.
  2. අංකයක් ටයිප් කරන්න, නැත්නම් group තට්ටු කර ඔබට ඇමතීමට අවශ්‍ය සබඳතාවක් තෝරන්න.
  3. phone තට්ටු කරන්න. ඔබ දෙවන SIM එකක් ඇතුළත් කර ඇත්නම්, විශේෂිත SIM එකකින් ඇමතුමක් ගැනීමට අදාළ අයිකනය තට්ටු කරන්න.

ඇමතුමකට පිළිතුරු දෙන්න

දුරකථනය නාද කරන කොට, පිළිතුරු දීම සඳහා ස්වයිප් කරන්න.

ඉඟිය: ඔබේ දුකරථනය නිශ්ශබ්ද ප්‍රකාරයේ තැබීමට කැමති නොවන නමුත් දැන් පිළිතුරු දීමට නොහැකිද? එන ඇමතුමක් නිශ්ශබ්ද කිරීමට, ශබ්දය අඩු කරන යතුර ඔබන්න. ඔබට ගැනීමේදී නිහඬ වීමට ද ඔබේ දුරකථනය සැකසිය හැක: පසුතල > චලනය > ගැනීමේදී නිහඬ වේ තට්ටු කරන්න.

ඔබට ඇමතුමක් ක්‍ෂණිකව ප්‍රතික්‍ෂේප කිරීමට අවශ්‍ය නම්, චලනය සබල කරන්න: සැකසීම් > චලනය > ඇමතුම ප්‍රතික්ෂේප කිරීමට අනෙක් පස හරවන්න තට්ටු කරන්න. ඇමතුමක් ලැබෙමින් පවතින විට, ඇමතුම ප්‍රතික්ෂේප කිරීමට දුරකථනය හරවන්න.

ඇමතුමකට පිළිතුරු දෙන්න

ඇමතුමක් ප්‍රතික්‍ෂේප කිරීමට පහළට ස්වයිප් කරන්න.

Did you find this helpful?
ඔබේ මිතුරන් සහ පවුල සමඟ සම්බන්ධ වන්න
  • ඇමතුම්
  • සබඳතා
  • පණිවුඩ යවන්න සහ ලබන්න
  • මේල්
  • සමාජගත වන්න

Useful Links

PDFSoftware Updates

Countries and Languages

As we offer product user guides in many languages across different regions, you may be redirected to a Nokia phones web page outside of your selected location.

Countries and Languages

Choose Language

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you