Nokia 2 V Tella user guide

Skip to main content
All Devices

Nokia 2 V Tella

Switch on and set up your phone

The first time you turn on your phone, you will need to activate it. See the Get started guide included with your phone.

Switch on your phone

Switch on your phone

To switch your phone on, press and hold the power key until the phone vibrates.

ඔබගේ පෙර දුරකථනයෙන් දත්ත මාරු කරන්න

ඔබට ඔබේ Google ගිණුම භාවිත කොට පැරණි දුරකථනයකින් ඔබේ නව දුරකථනයට දත්ත මාරු කිරීමට පුළුවනි.

ඔබේ පරණ දුරකථනයේ ඇති දත්ත ඔබේ Google ගිණුමට උපස්ථ කිරීමට, ඔබේ පරණ දුරකථනයේ පරිශීලක මඟපෙන්වීම කියවන්න.

  1. පසුතල > ගිණුම් > ගිණුම එක් කරන්න > Google තට්ටු කරන්න.
  2. ඔබට ඔබේ නව දුරකථනයේ යළි පිහිටුවිය යුතු දත්ත මොනවාදැයි තෝරන්න. ඔබගේ දුරකථනය අන්තර්ජාලයට සම්බන්‍ධ කළ විගස සමමුහුර්ත කිරීම ස්වයංක්‍රීයව ආරම්භ වෙයි.

ඔබගේ පෙර Android™ දුරකථනයෙන් යෙදුම් පසුතල යළි ස්ථාපිත කරන්න

ඔබගේ කලින් දුරකථනය Android එකක් වී නම්, සහ ඒ මත Google ගිණුම කරා උපස්ථ කිරීම සබල කොට තිබේ නම්, ඔබට ඔබගේ යෙදුම් පසුතල සහ Wi-Fi මුරපද යළි ස්ථාපිත කිරීමට හැකිය.

  1. පසුතල > පද්ධතිය > උපස්ථ තට්ටු කරන්න.
  2. Google Drive වෙත උපස්ථ කරන්න යන්න සක්‍රීය කරන්න.
Did you find this helpful?
ආරම්භ කරන්න
  • ඔබගේ දුරකථනය යාවත්කාලීනව තබාගන්න
  • Keys and parts
  • Insert the SIM and memory cards
  • ඔබගේ දුරකථනය ආරෝපණය කරන්න
  • Switch on and set up your phone
  • ඔබගේ දුරකථනය අගුලු දැමීම හෝ අගුලු මිදීම කරන්න
  • තිර අගුලක් සමගින් ඔබගේ දුරකථනය ආරක්‍ෂා කරන්න
  • Use the touch screen

Useful Links

Download PDFSoftware Updates

Countries and Languages

As we offer product user guides in many languages across different regions, you may be redirected to a Nokia phones web page outside of your selected location.

Countries and Languages

Choose Language

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you