Nokia 7.2 user guide

Skip to main content
All Devices

Nokia 7.2

ස්වයංක්‍රීය පෙළ නිවැරදි කිරීම

යතුරු පුවරුවේ පෙළ නිවැරදි කිරීම භාවිත කරමින් ක්ෂණිකව සහ ඵලදායී ලෙස පෙළ ලියන ආකාරය හදාරන්න.

යතුරුපුවරු වචන යෝජනා භාවිත කරන්න

ඔබට ක්ෂණිකව සහ වඩාත් නිවැරදිව ලිවීමට උපකාර පිණිස, ඔබ ලියන විට ඔබගේ දුරකථනය වචන යෝජනා කරයි. වචන යෝජනා සියලුම භාෂාවලින් ලද නොහැකි විය හැකිය.

ඔබ වචනයක් ලිවීම ආරම්භ කරන විට, ඔබගේ දුරකථනය විය හැකි වචන යෝජනා කරයි. ඔබට අවශ්‍ය වචනය යෝජනා තීරය තුළ පෙන්වන විට, වචනය තෝරන්න. වැඩිමනත් යෝජනා බැලීමට, යෝජනාව තට්ටු කර අල්ලා සිටින්න.

ඉඟිය: යෝජිත වචනය තද අකුරින් සලකුණු කර ඇති විට, ඔබගේ දුරකථනය ස්වයංක්‍රීයව ඔබ ලියූ වචනය වෙනුවට ප්‍රතිස්ථාපන කිරීමට එය භාවිත කරයි. වචනය වැරදි නම්, තවත් යෝජනා කිහිපයක් බැලීමට, එය තට්ටු කර අල්ලා සිටින්න.

ටයිප් කරන විට යතුරු පුවරුව විසින් වචන යෝජනා කිරීම ඔබට අවශ්‍ය නොවේ නම්, පාඨ නිවැරදි කිරීම් අක්‍රිය කරන්න. පසුතල > පද්ධතිය > භාෂා සහ ආදානය > අතථ්‍ය යතුරු පුවරුව තට්ටු කරන්න. ඔබ සාමාන්‍යයෙන් භාවිත කරන යතුරු පුවරුව තෝරන්න. පෙළ නිවැරදි කිරීම තට්ටු කර ඔබට භාවිතා කිරීමට අවශ්‍ය නොවන පෙළ නිවැරදි කිරීමේ ක්‍රම අක්‍රීය කරන්න.

වචනයක් නිවැරදි කරන්න

ඔබ වචනයක් අකුරු වරදවා ලියූ බවට ඔබට හැඟුනේ නම්, වචනය නිවැරදි කිරීම සඳහා යෝජනා බැලීමට එය තට්ටු කරන්න.

අක්‍ෂර වින්‍යාස පරීක්‍ෂකය අක්‍රිය කරන්න

පසුතල > පද්ධතිය > භාෂා සහ ආදානය > උසස් > අක්‍ෂර වින්‍යාස පරීක්‍ෂකය තට්ටු කර, අක්‍ෂර වින්‍යාස පරීක්‍ෂකය භාවිතය අක්‍රීය කරන්න.
Did you find this helpful?
මූලිකාංග
  • ඔබගේ දුරකථනය පුද්ගලීකරණය කරන්න
  • දැනුම්දීම්
  • හඬ පරිමාණය පාලනය කරන්න
  • FM ගුවන් විදුලිය
  • ස්වයංක්‍රීය පෙළ නිවැරදි කිරීම
  • Google සහායක
  • තිරදසුන්
  • ප්‍රවේශ්‍යතාව
  • බැටරි ආයුකාලය

Useful Links

PDFSoftware Updates

Countries and Languages

As we offer product user guides in many languages across different regions, you may be redirected to a Nokia phones web page outside of your selected location.

Countries and Languages

Choose Language

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you