Nokia 8 V 5G UW user guide

Skip to main content
All Devices

Nokia 8 V 5G UW

ස්ථානීය සේවා භාවිත කරන්න

ඔබ සිටින තැන සොයා ගැනීමට සිතියම් භාවිත කරන්න, ඔබ ගන්නා ඡායාරූපවලට ඔබගේ පිහිටුම අමුණන්න. ඔබගේ පිහිටුම චන්‍ද්‍රිකා හෝ ජාල තාක්‍ෂණය භාවිත කොට තීරණ කළ හැකි නම්, ඡායාරූපයකට හෝ වීඩියෝවකට පිහිටුම් තොරතුරු ඇමිණිය හැක. ඔබ පිහිටුම් තොරතුරු සහිත ඡායාරූපයක් හෝ වීඩියෝවක් බෙදා ගන්නේ නම්, එම ඡායාරූපය හෝ වීඩියෝව නරඹන අයට එම පිහිටුම් තොරතුරු පෙන්වනු ලැබිය හැක. ඇතැම් යෙදුම්වලට ඔබට වඩාත් පුළුල් සේවා පිරිනැමීමට ඔබගේ පිහිටුම් තොරතුරු භාවිත කිරීමට හැකිය.

පිහිටුම් සේවා සක්‍රීය කරන්න

ඔබගේ දුරකථනය චන්ද්‍රිකා ස්ථානගත වීම් පද්ධතිය, Wi-Fi, හෝ ජාල පදනම් ස්ථානගත වීම් (සෙල් හැඳුනුම) භාවිත කරමින් සිතියම මත ඔබගේ පිහිටීම පෙන්වයි.

පිහිටීම් තොරතුරු ලද හැකියාව, නිරවද්‍යතාවය සහ පරිපූර්ණත්වය වෙනස් විය හැකිය, නිදසුනක් ලෙස, ඔබගේ පිහිටීම, වටපිටාව, සහ තෙවන පාර්ශ්ව මුලාශ්‍ර සීමා සහිත විය හැකිය. පිහිටීම් තොරතුර නොතිබීමට ඉඩ තිබේ, නිදසුනක් ලෙස, ගොඩනැඟිලි ඇතුළත හෝ පොළොව යට. ස්ථානීකරණ ක්‍රමවලට අදාළ පෞද්ගලිකත්ව තොරතුරු සඳහා http://www.hmd.com/privacy හි ලද හැකි, HMD Global රහස්‍යතා ප්‍රතිපත්තිය බලන්න.

චන්‍ද්‍රිකා ස්ථානීකරණ ක්‍රම සමහරකට ජංගම ජාලය ඔස්සේ කුඩා දත්ත ප්‍රමාණයක් මාරු කිරීම අවශ්‍ය විය හැක. ඔබට දත්ත ගාස්තු වළක්වා ලීමට අවශ්‍ය නම්, උදාහරණ ලෙසට ගමනේ යෙදෙන විට, ඔබට ඔබගේ දුරකථන පසුතල තුළ ජංගම දත්ත සම්බන්ධතාව අක්‍රීය කළ හැකිය.

චන්ද්‍රිකා සංඥා ලද නොහැකි විට විශේෂයෙන් ඔබ ගෘහස්ථව හෝ උස ගොඩනැගිලි අතර සිටින්නේ නම්, Wi-Fi ස්ථානගත කිරීම ස්ථානගත කිරීමේ නිරවද්‍යතාව වැඩිදියුණු කරයි. ඔබ Wi-Fi භාවිතය සීමා කර ඇති තැනක සිටින්නේ නම්, ඔබට ඔබේ දුරකථන සැකසීම් තුළ Wi-Fi අක්‍රිය කළ හැක.

සැකසීම් > පිහිටුම තට්ටු කර, ස්ථානය භාවිතා කරන්න සක්‍රීය වෙත මාරු කරන්න.
Did you find this helpful?
  • ඔබගේ දුරකථනය යාවත්කාලීනව තබාගන්න
  • Keys and parts
  • Insert the SIM and memory cards
  • ඔබගේ දුරකථනය ආරෝපණය කරන්න
  • ඔබගේ දුරකථනය සක්‍රීය කර සකස් කරන්න
  • ඔබගේ දුරකථනය අගුලු දැමීම හෝ අගුලු මිදීම කරන්න
  • ස්පර්ශ තිරය භාවිත කරන්න
සිතියම්
  • ස්ථාන සොයාගන්න සහ දිශා ලබා ගන්න
  • සිතියම් බාගැනීම සහ යාවත්කාල කිරීම කරන්න
  • ස්ථානීය සේවා භාවිත කරන්න

Useful Links

PDFSoftware Updates

Countries and Languages

As we offer product user guides in many languages across different regions, you may be redirected to a Nokia phones web page outside of your selected location.

Countries and Languages

Choose Language

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you