රිද්මයේ පියවර සමගින් රැඳෙන්න – ඔබගේ දුරකථනයට නැවුම් සහ වැඩිදියුණු කළ විශේෂාංග ලබා ගැනීමට රැහැන් රහිතව ඔබගේ දුරකථන මෘදුකාංගය සහ යෙදුම් යාවත්කාලීන කරන්න. මෘදුකාංග යාවත්කාලීන කිරීම ඔබගේ දුරකථනයේ කාර්යසාධනය ද වැඩිදියුණු කළ හැකිය.
යාවත්කාලීන කළ හැකි දැයි පරීක්‍ෂා කිරීමට
යාවත්කාලයක් තිබෙන බව ඔබේ දුරකථනය ඔබට දැනුම් දෙන විට, හුදෙක් ඔබේ දුරකථනය මත පෙන්නුම් කරන උපදෙස් පිළිපදින්න. ඔබේ දුරකථනයේ මතකය අඩු වූ විට, ඔබ ඔබේ ඡායාරූප සහ අනෙකුත් දේ මතක පතට ගෙන යෑමට අවශ්‍ය විය හැක.
අවවාදය:ඔබ යම් මෘදුකාංග යාවත්කාලයක් ස්ථාපිත කළහොත්, ස්ථාපිත වීම සම්පූර්ණ වන තුරු සහ උපාංගය නැවත පණ ගැන්වෙන තුරු ඔබට හදිසි ඇමතුමක් ගැනීමට වත්, මෙම උපාංගය භාවිත කළ නොහැකිය.
යාවත්කාලීන කිරීම ඇරඹීමට පෙර, ආරෝපකයක් සම්බන්ධ කරන්න, නැති නම් උපාංගයේ බැටරිය සතුව ප්‍රමාණවත් බලය ඇති බවට නිසැක වන්න, සහ යාවත්කාලීන ඇසුරුම් ජංගම දත්ත විශාල ප්‍රමාණයක් භාවිත කළ හැකි බැවින් Wi-Fi කරා සම්බන්ධ වන්න.
Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.
Start chatPrefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.
Find a care center near you