Nokia G50 පරිශීලක අත්පොත

Skip to main content
All Devices

Nokia G50

SIM සහ මතක කාඩ්පත් ඇතුළු කරන්න

කාඩ්පත් ඇතුළු කරන්න

කාඩ්පත් ඇතුළු කරන්න
  1. SIM පත් බන්දේසිය විවෘත කරන්න: බන්දේසි විවරක තුඩ බන්දේසි සිදුරට තල්ලු කර බන්දේසිය පිටතට ලිස්සා යවන්න.
  2. ඔබ සතුව තනි-SIM දුරකථනයක් තිබේ නම්, බන්දේසිය මත ස්පර්ශ ප්‍රදේශ මුහුණත පහතට සිටින සේ 1 විවරයට නැනෝ-SIM කාඩ්පතක් සහ 2 විවරයට මතක කාඩ්පතක් දමන්න. ඔබ සතුව ද්විත්ව-SIM දුරකථනයක් තිබේ නම්, බන්දේසිය මත ස්පර්ශ ප්‍රදේශ මුහුණත පහතට සිටින සේ 1 විවරයට නැනෝ-SIM කාඩ්පතක් සහ 2 විවරයට දෙවැනි SIM හෝ මතක කාඩ්පතක් දමන්න.
  3. බන්දේසිය ආපසු ඇතුළට ලිස්සා යවන්න.
ඉඟිය: ඔබගේ දුරකථනයට SIM කාඩ් 2 ක් භාවිතා කළ හැකිදැයි දැන ගැනීමට, අලෙවි කොටුවේ ඇති ලේබලය බලන්න. ලේබලයේ IMEI කේත 2 ක් තිබේ නම්, ඔබ සතුව ද්විත්ව-SIM දුරකථනයක් තිබේ.

වැදගත්: යෙදුමක් මතක කාඩ්පත භාවිත කරමින් සිටින විට එය ඉවත් නොකරන්න. එසේ කිරීමෙන් මතක කාඩ්පතට සහ උපාංගයට හානි සිදු විය හැකි අතර කාඩ්පතේ ගබඩා කර ඇති දත්ත විකෘති වීමට පුළුවන.

ඉඟිය: හොඳින් හඳුනන නිෂ්පාදකයෙකු වෙතින් වන වේගවත් 512 GB microSD මතක කාඩ්පතක් භාවිතා කරන්න.
Did you find this helpful?
ආරම්භ කරන්න
  • ඔබගේ දුරකථනය යාවත්කාලීනව තබාගන්න
  • යතුරු සහ කොටස්
  • SIM සහ මතක කාඩ්පත් ඇතුළු කරන්න
  • ඔබගේ දුරකථනය ආරෝපණ කරන්න
  • ඔබගේ දුරකථනය සක්‍රීය කර සකස් කරන්න
  • ද්විත්ව SIM සැකසීම්
  • ඔබගේ දුරකථනය අගුලු දැමීම හෝ අගුලු මිදීම කරන්න
  • ස්පර්ශ තිරය භාවිත කරන්න

Useful Links

PDFSoftware UpdatesFull SpecificationsEnvironmental Profile

Countries and Languages

As we offer product user guides in many languages across different regions, you may be redirected to a Nokia phones web page outside of your selected location.

Countries and Languages

Choose Language

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you