Nokia T20 පරිශීලක මාර්ගෝපදේශය

Skip to main content
All Devices

Nokia T20

යතුරු සහ කොටස්

ඔබේ ටැබ්ලටය

ඔබේ ටැබ්ලටය

මෙම පරීශීලක මාර්ගෝපදේශය පහත සඳහන් මාදිලිවලට අදාළ වෙයි: TA-1394, TA-1397, TA-1392.

  1. සැණෙලිය
  2. කැමරා
  3. ශබ්දවාහිනිය
  4. බල/අඟුලු යතුර
  5. හඬ ප්‍රමාණ යතුරු
  6. මයික්‍රොෆෝනය
  7. SIM සහ මතක කාඩ්පත් විවරය (TA-1394, TA-1397), මතක කාඩ්පත් විවරය (TA-1392)
  8. මණ්ඩප සංවේදකය
  9. ඉදිරිපස කැමරාව
  10. ආලෝක සංවේදකය
  11. ශබ්දවාහිනිය
  12. USB සම්බන්ධකය
  13. හෙඩ්සෙට් සම්බන්ධකය

මෙම පරිශීලක මාර්ගෝපදේශයේ සඳහන් කර ඇති සමහර අමතර කොටස්, එනම් ආරෝපකය, හෙඩ්සෙට්, හෝ දත්ත කේබලය වැනි දේ, වෙනමම අලෙවි කරනු ලැබිය හැක.

කොටස් සහ සම්බන්‍ධක, චුම්බක බලය

ප්‍රතිදාන සංඥාවක් නිපදවන නිෂ්පාදනවලට සම්බන්ධ කිරීම උපාංගයට හානි කළ හැකි බැවින් එසේ නොකරන්න. ශ්‍රව්‍ය සම්බන්ධකයට කිසිඳු වෝල්ටීයතා ප්‍රභවයක් සම්බන්ධ නොකරන්න. ඔබ මෙම උපාංගය සමග භාවිතයට අනුමත කර ඇති ඒවා හැර, බාහිර උපාංගයක් හෝ හෙඩ්සෙට් එකක් ශ්‍රව්‍ය සම්බන්ධකයට සම්බන්ධ කරන්නේ නම්, හඬ මට්ටම්වලට විශේෂ අවධානය යොමු කරන්න.

උපාංගයෙහි කොටස් චුම්බකීය වේ. ලෝහ ද්‍රව්‍ය උපාංගයට ආකර්ශණය කර ගැනීමට ඉඩ ඇත. ක්‍රෙඩිට් කාඩ්පත් ‍‍හෝ වෙනත් චුම්භක පටි කාඩ්පත් දිගු වේලාවක් උපාංගය අසළ ‍තැබීමෙන් එම කාඩ්පත් හානි විය හැකි බැවින් එසේ නොකරන්න.

Did you find this helpful?
ආරම්භ කරන්න
  • යතුරු සහ කොටස්
  • SIM සහ මතක කාඩ්පත් ඇතුළු කරන්න
  • ඔබේ ටැබ්ලටය ආරෝපණ කරන්න
  • ඔබේ ටැබ්ලටය සක්‍රීය කර සකසන්න
  • ඔබේ ටැබ්ලටය අගුලු දමන්න හෝ අගුලු හරින්න
  • ස්පර්ශ තිරය භාවිත කරන්න

Useful Links

PDFSoftware UpdatesFull SpecificationsEnvironmental Profile

Countries and Languages

As we offer product user guides in many languages across different regions, you may be redirected to a Nokia phones web page outside of your selected location.

Countries and Languages

Choose Language

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you