This user guide applies to the following model: TA-1486.
Some of the accessories mentioned in this user guide, such as charger, headset, or data cable, may be sold separately.
ප්‍රතිදාන සංඥාවක් නිපදවන නිෂ්පාදනවලට සම්බන්ධ කිරීම උපාංගයට හානි කළ හැකි බැවින් එසේ නොකරන්න. ශ්‍රව්‍ය සම්බන්ධකයට කිසිඳු වෝල්ටීයතා ප්‍රභවයක් සම්බන්ධ නොකරන්න. ඔබ මෙම උපාංගය සමග භාවිතයට අනුමත කර ඇති ඒවා හැර, බාහිර උපාංගයක් හෝ හෙඩ්සෙට් එකක් ශ්‍රව්‍ය සම්බන්ධකයට සම්බන්ධ කරන්නේ නම්, හඬ මට්ටම්වලට විශේෂ අවධානය යොමු කරන්න.
උපාංගයෙහි කොටස් චුම්බකීය වේ. ලෝහ ද්‍රව්‍ය උපාංගයට ආකර්ශණය කර ගැනීමට ඉඩ ඇත. ක්‍රෙඩිට් කාඩ්පත් හෝ වෙනත් චුම්භක පටි කාඩ්පත් දිගු වේලාවක් උපාංගය අසළ තැබීමෙන් එම කාඩ්පත් හානි විය හැකි බැවින් එසේ නොකරන්න.
Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.
Start chatPrefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.
Find a care center near you