Nokia XR21 user guide

Skip to main content
All Devices

Nokia XR21

Copyrights and other notices

ප්‍රකාශන හිමිකම් සහ වෙනත් නිවේදන

මෙම මාර්ගෝපදේශයේ විස්තර කර ඇති නිෂ්පාදන, විශේෂාංග, යෙදුම් සහ සේවාවල ලද හැකියාව කලාපය අනුව වෙනස් වීමට ඉඩ ඇති අතර සක්‍රීය කිරීම, ලියාපදිංචි වීම, ජාලය සහ/හෝ අන්තර්ජාල සම්බන්ධතාව සහ සුදුසු සේවා සැලසුමක් අවශ්‍ය විය හැකිය. වැඩිදුර තොරතුරු සඳහා, ඔබේ බෙදාහරින්නා හෝ ඔබේ සේවා සපයන්නා අමතන්න. එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල අපනයන නීති සහ රෙගුලාසිවලට යටත්ව භාණ්ඩ, තාක්‍ෂණ හෝ මෘදුකාංග මෙම උපාංගයෙහි තිබිය හැකිය. නීතියට අනුකූල නොවන බෙදීම් තහනම් වේ.

මෙම ලේඛනයේ අන්තර්ගත "පවතින ආකාරයෙන්ම" සපයනු ලැබේ. අදාළ නීතියෙන් අවශ්‍ය කරන ආකාරයට මිස, විශේෂිත අරමුණක් සඳහා වෙළඳ හැකියාව සහ යෝග්‍යතාව පිළිබඳ ව්‍යංග වගකීම් ඇතුළත්ව එනමුත් එයට සීමා නොවී මෙම ලේඛණයේ නිරවද්‍යතාව, විශ්වාසනීයත්වය හෝ අන්තර්ගත ගැන කිසිඳු ආකාරයක ප්‍රකාශිත හෝ ව්‍යංග වගකීම් කිසිවක් නොකෙරේ. මෙම ලේඛන කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සමාලෝචන කිරීමේ සහ එය ඉවත් කර ගැනීමේ අයිතිය HMD Global සමාගම තබාගනී.

අදාළ නීතිය මගින් අවසර දෙන තාක් උපරිම දුරට කිසිම කාරණයක් නිසාවෙන් HMD Global හෝ එහි බලපත්‍රදායකයන් කවර හෝ දත්ත හෝ ආදායම් හානි වීමක් හෝ කවර හෝ විශේෂිත, අනියම්, ආනුෂංගික, හෝ කෙලෙසක හෝ වන වක්‍ර හානි සඳහා වගකීමට යටත් නොවේ.

HMD Global හි පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව, මෙම ලේඛනයෙන් කොටසක් හෝ සම්පූර්ණ අන්තර්ගතය කිසිදු ආකාරයකට ප්‍රතිනිෂ්පාදනය, මාරු කිරීම හෝ බෙදාහැරීම තහනම්ය. HMD Global විසින් අඛණ්ඩ සංවර්ධන ප්‍රතිපත්තියක් මෙහෙයවනු ලැබේ. මෙම ලේඛනයේ දක්වා විස්තර කර ඇති ඕනෑම නිෂ්පාදනයකට අදාළ පූර්ව දැනුම්දීමකින් තොරව වෙනස්කම් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ අයිතිය HMD Global සමාගම තබාගනී.

ඔබේ උපාංගය සමඟ සැපයෙන තෙවන පාර්ශ්ව යෙදුම්වල ක්‍රියාකාරිත්වය, අන්තර්ගතය, හෝ අවසන් පරිශීලක සහාය සම්බන්ධයෙන් HMD Global නියෝජන කිසිවක් සිදු කිරීම, වගකීමේ සහතිකයක් ලබා දීම හෝ කිසිදු වගකීමක් භාරගැනීම සිදු නොකරයි. යෙදුමක් භාවිත කිරීමෙන්, ඔබ එම යෙදුම පවති නා තත්වයෙන් ඇති බවට දැනුවත් වේ.

සිතියම්, ක්‍රීඩා, සංගීතය සහ වීඩියෝ බාගැනීම සහ පින්තූර සහ වීඩියෝ උඩුගත කිරීමේදී විශාල ප්‍රමාණයක දත්ත හුවමාරු විය හැකිය. දත්ත සම්ප්‍රේෂණ සඳහා ඔබේ සේවා සපයන්නා ගාස්තු අය කරනු ඇත. යම් භාණ්ඩ, සේවා සහ විශේෂාංග තිබේද යන්න කලාපය අනුව වෙනස් විය හැකිය. වැඩි විස්තර සහ භාෂා විකල්ප ලද හැකියාව සම්බන්ධයෙන් ඔබේ ප්‍රාදේශීය වෙළෙන්දා වෙතින් පරීක්‍ෂා කරන්න.

සමහර විශේෂාංග, ක්‍රියාකාරීත්වය සහ නිෂ්පාදන පිරිවිතර ජාලය මත පදනම්වීම සහ අතිරේක නියමවලට, කොන්දේසිවලට, සහ ගාස්තුවලට ලක් විය හැක.

සපයා ඇති සියලු පිරිවිතර, විශේෂාංග සහ අනෙක් නිෂ්පාදන තොරතුරු දැනුම්දීමකින් තොරව වෙනස් වීමට ඉඩ ඇත.

http://www.hmd.com/privacy හි ලද හැකි, HMD Global පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය, ඔබගේ උපාංගය භාවිතයට අදාළ වේ.

දුරකථන සහ ටැබ්ලට් පරිගණක සඳහා Nokia වෙළඳ නාමයේ පරම බලපත්‍රලාභියා HMD Global Oy වේ. Nokia යනු Nokia Corporation හි ලියාපදිංචි වෙළඳ සලකුණක් වේ.

Android, Google සහ අනෙකුත් අදාළ සලකුණු සහ ලාංඡන Google LLC හි වෙළඳ සලකුණු වේ.

Bluetooth වචන සලකුණ සහ ලාංඡන Bluetooth SIG, Inc. හට හිමි වන අතර, HMD Global විසින් එවැනි සලකුණුවල ඕනෑම භාවිතයක් බලපත්‍රය යටතේ වේ.

Did you find this helpful?
  • ඔබගේ දුරකථනය යාවත්කාලීනව තබාගන්න
  • Keys and parts
  • Insert the SIM cards
  • Charge your phone
  • ඔබගේ දුරකථනය සක්‍රීය කර සකස් කරන්න
  • ස්පර්ශ තිරය භාවිත කරන්න
  • ඔබගේ eSIM භාවිතා කරන්න
නිෂ්පාදන සහ ආරක්ෂණ තොරතුරු

Useful Links

PDFSoftware UpdatesFull SpecificationsEnvironmental Profile

Countries and Languages

As we offer product user guides in many languages across different regions, you may be redirected to a Nokia phones web page outside of your selected location.

Countries and Languages

Choose Language

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you