Nokia 3310 4G user guide

Skip to main content
All Devices

Nokia 3310 4G

ප්‍රකාශන හිමිකම් සහ වෙනත් නිවේදන

ඉඟිය: දුරකථනයේ ශබ්දවාහිනී භාවිත කරමින් රේඩියෝ මධ්‍යස්ථානයකට සවන් දීමට, more_vertශබ්දවාහිනිය සක්‍රීය කරන්න තට්ටු කරන්න. හෙඩ්සෙට් සම්බන්ධ කරන තබන්න.

ප්‍රකාශන හිමිකම් සහ වෙනත් නිවේදන

නිෂ්පාදන, විශේෂාංග, යෙදුම් සහ සේවා තිබේද යන්න කලාපය අනුව වෙනස් විය හැකිය. වැඩිදුර තොරතුරු සඳහා, ඔබේ බෙදාහරින්නා හෝ ඔබේ සේවා සපයන්නා අමතන්න. එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල අපනයන නීති සහ රෙගුලාසිවලට යටත්ව භාණ්ඩ, තාක්ෂණයන් හෝ මෘදුකාංග මෙම උපාංගයෙහි තිබිය හැකිය. නීතියට අනුකූල නොවන බෙදීම් තහනම් වේ.

මෙම ලේඛනයේ අන්තර්ගතය "පවත්නා තත්ත්වයෙන්" සපයා තිබේ. අදාළ නීතියෙන් අවශ්‍ය කරන ආකාරයට මිස, විශේෂිත අරමුණක් සඳහා වෙළඳ හැකියාව සහ යෝග්‍යතාව පිළිබඳ ව්‍යංග වගකීම් ඇතුළත්ව එනමුත් එයට සීමා නොවී මෙම ලේඛණයේ නිරවද්‍යතාව, විශ්වාසනීයත්වය හෝ අන්තර්ගතයන් ගැන කිසිඳු ආකාරයක ප්‍රකාශිත හෝ ව්‍යංග වගකීම් කිසිවක් නොකෙරේ. මෙම ලේඛනය කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සමාලෝචනය කිරීමේ සහ එය ඉවත් කර ගැනීමේ අයිතිය HMD Global සමාගම තබාගනී.

අදාළ නීතිය මගින් අවසර දෙන තාක් උපරිම දුරට කිසිම කාරණයක් නිසාවෙන් HMD Global හෝ එහි බලපත්‍රදායකයන් කවර හෝ දත්ත හෝ ආදායම් හානිවීමක් හෝ කවර හෝ විශේෂිත, අනියම්, ආනුෂංගික, හෝ කෙලෙසක හෝ වන වක්‍ර හානි සඳහා වගකීමට යටත් නොවේ.

HMD Global හි පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව, මෙම ලේඛනයෙන් කොටසක් හෝ සම්පූර්ණ අන්තර්ගතය කිසිදු ආකාරයකට ප්‍රතිනිෂ්පාදනය, මාරු කිරීම හෝ බෙදාහැරීම තහනම්ය. HMD Global විසින් අඛණ්ඩ සංවර්ධන ප්‍රතිපත්තියක් මෙහෙයවනු ලැබේ. මෙම ලේඛනයේ දක්වා විස්තර කර ඇති ඕනෑම නිෂ්පාදනයකට අදාළ පූර්ව දැනුම්දීමකින් තොරව වෙනස්කම් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ අයිතිය HMD Global සමාගම තබාගනී.

ඔබේ උපාංගය සමඟ සැපයෙන තෙවන පාර්ශ්ව යෙදුම්වල ක්‍රියාකාරිත්වය, අන්තර්ගතය, හෝ අවසන් පරිශීලක සහාය සම්බන්ධයෙන් HMD Global නියෝජන කිසිවක් සිදු කිරීම, වගකීමේ සහතිකයක් ලබා දීම හෝ කිසිදු වගකීමක් භාරගැනීම සිදු නොකරයි. යෙදුමක් භාවිත කිරීමෙන්, ඔබ එම යෙදුම පවත්නා තත්වයෙන් ඇති බවට දැනුවත් වේ.

සිතියම්, ක්‍රීඩා, සංගීතය සහ වීඩියෝ බාගැනීම සහ පින්තූර සහ වීඩියෝ උඩුගත කිරීමේදී විශාල ප්‍රමාණයක දත්ත හුවමාරු විය හැකිය. දත්ත සම්ප්‍රේෂණ සඳහා ඔබේ සේවා සපයන්නා ගාස්තු අය කරනු ඇත. යම් භාණ්ඩ, සේවා සහ විශේෂාංග තිබේද යන්න කලාපය අනුව වෙනස් විය හැකිය. වැඩි විස්තර සහ භාෂා විකල්ප ලද හැකියාව සම්බන්ධයෙන් කරුණාකර ඔබේ ප්‍රාදේශීය වෙළෙන්දා වෙතින් පරීක්ෂා කරන්න.

සමහර විශේෂාංග, ක්‍රියාකාරීත්වය සහ නිෂ්පාදන පිරිවිතර ජාලය මත පදනම්වීම සහ අතිරේක නියමයන්, කොන්දේසි, සහ ගාස්තුවලට ලක්වීම විය හැකිය.

සියල්ල දැනුම්දීමෙන් තොරව වෙනස්කමට ලක්වේ.

ඔබගේ උපාංගය භාවිතය සඳහා අදාළ වන HMD Global රහස්‍යතා ප්‍රතිපත්තිය, http://www.hmd.com/privacy හිදී ලද හැකිය.

දුරකථන සහ ටැබ්ලට් පරිගණක සඳහා Nokia වෙළඳ නාමයේ පරම බලපත්‍රලාභියා HMD Global Oy වේ. Nokia යනු Nokia Corporation හි ලියාපදිංචි වෙළඳ ලකුණක් වේ.

Bluetooth වචනය සළකුණ සහ ලෝගෝ අයත් වන්නේ Bluetooth SIG, Inc. හට වන අතර HMD Global විසින් එවැනි ලකුණු භාවිත කිරීම බලපත්‍රයක් යටතේ සිදුවේ.

වෙළඳ සලකුණු සියල්ල ඒවායේ අදාළ හිමිකරුවන්ගේ දේපළ වෙයි.

Names and amounts of hazardous substances in the product

Names and amounts of hazardous substances in the product

RoHS table

Did you find this helpful?
  • යතුරු සහ කොටස්
  • ඔබේ දුරකථනය සකස් කර යතුරු සජීව කරන්න
  • ඔබගේ දුරකථනය ආරෝපණය කරන්න
නිෂ්පාදන සහ ආරක්‍ෂණ තොරතුරු

Useful Links

PDFSoftware Updates

Countries and Languages

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you