Nokia 3310 4G user guide

Skip to main content
All Devices

Nokia 3310 4G

ඔබගේ උපාංගය හානිකර අන්තර්ගතවලින් ආරක්ෂා කර ගන්න

ඔබගේ උපාංගය වෛරස්වලට, සහ වෙනත් අහිතකර අන්තර්ගතයන්ට භාජනය වනු ඇත. පහත දැක්වෙන පූර්වාරක්ෂණයන් අනුගමනය කරන්න:

  • පණිවුඩ විවෘත කරන විට ප්‍රවේශම් වන්න. ඒවායෙහි හානිකර මෘදුකාංග අඩංගු විය හැකි අතර නොඑසේ නම් ඒවා ඔබගේ උපාංගයට හෝ පරිගණකයට හානිකර විය හැකිය.
  • සම්බන්ධක ඉල්ලීම් පිළිගැනීමේදී, අන්තර්ජාලය පිරික්සීමේදී, අන්තර්ගත බා ගැනීමේදී ප්‍රවේශම් වන්න. ඔබ විශ්වාස නොකරන මූලාශ්‍ර වලින් ලැබෙන Bluetooth සම්බන්ධතා කෙරෙහි විශ්වාසය නොතබන්න.
  • ඔබ විශ්වාස කරන සහ ප්රමාණවත් රක්ෂණයක් සහ ආරක්ෂාවක් සහිත මූලාශ්‍රවලින් ලැබෙන සේවා සහ මෘදුකාංග ස්ථාපිත කිරීම සහ භාවිත කිරීම කරන්න.
  • ඔබගේ උපාංගයට සහ වෙනත් සම්බන්ධිත පරිගණකයකට ප්‍රති වයිරස් සහ අනෙකුත් ආරක්‍ෂක මෘදුකාංග ස්ථාපිත කරන්න. වරකට එක් ප්‍රති වයිරස් යෙදුමක් පමණක් භාවිත කරන්න. වැඩිපුර භාවිත කිරීම ඔබගේ උපාංගයේ සහ/හෝ පරිගණකයේ කාර්ය සාධනය සහ ක්‍රියාකාරිත්වයට බලපෑ හැකිය.
  • ඔබ තෙවන පාර්ශ්ව අන්තර්ජාල අඩවි සඳහා කළින් ස්ථාපිත කළ පොත් සලකුණු හෝ ලින්ක් වෙත ප්‍රවේශ වන්නේ නම්, සුදුසු පුර්වාරක්ෂණයන් අනුගමනය කරන්න. මේ අඩවි සම්බන්ධව HMD Global අනුමත කිරීමක් හෝ වගකීම භාර ගැනීමක් සිදු නොකරයි.
Did you find this helpful?
  • යතුරු සහ කොටස්
  • ඔබේ දුරකථනය සකස් කර යතුරු සජීව කරන්න
  • ඔබගේ දුරකථනය ආරෝපණය කරන්න
නිෂ්පාදන සහ ආරක්‍ෂණ තොරතුරු

Useful Links

PDFSoftware Updates

Countries and Languages

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you