Nokia 3310 4G user guide

Skip to main content
All Devices

Nokia 3310 4G

ඔබගේ උපාංගය ආරක්ෂා කරගන්න

ඔබේ උපාංගය, බැටරිය, ආරෝපකය සහ අමතර කොටස් ප්‍රවේශමෙන් හසුරුවන්න. පහත දැක්වෙන යෝජනා ඔබට ඔබේ උපාංගය ක්‍රියාකාරීව තබා ගැනීමට උපකාරී වේ.

  • උපාංගය වියළිව තබා ගන්න. වර්ෂාපතනය, ආර්ද්‍රතාවය, හා සියලු ආකාරවල ද්‍රාවණ හෝ තෙතමනයෙහි ඛණිජ ලවණ පැවතිය හැකි අතර එය ඉලෙක්ට්‍රොනික පරිපථය මළ බැඳීමට හේතු වේ.
  • දුහුවිලි සහිත හෝ වියළි ප්‍රදේශවල උපාංගය භාවිතා කිරීම හෝ ගබඩා කිරීම නොකරන්න.
  • ඉහළ උෂ්ණත්ව තුළ උපාංගය ගබඩා නොකරන්න. ඉහළ උෂ්ණත්ව මගින් උපාංගයට හෝ බැටරියට හානි සිදු විය හැකිය.
  • සිසිල් උෂ්ණත්වයන් තුළ උපාංගය ගබඩා නොකරන්න. උපාංගය එහි සාමාන්‍ය උෂ්ණත්වයට රත් වූ විට, උපාංගයේ ඇතුළත තෙතමනය ඇතිවී ඊට හානි සිදු විය හැකිය.
  • පරිශීලක අත්පොතෙහි උපදෙස් දී ඇති ආකාරයට හැර වෙනත් ආකාරයකට උපාංගය විවෘත නොකරන්න.
  • අනවසර නවීකරණ මඟින් උපාංගයට හානි පැමිණිය හැකි අතර ගුවන්විදුලි උපාංග පාලනය කරන රෙගුලාසි උල්ලංඝනය වීමට හේතු විය හැකිය.
  • උපාංගය හෝ බැටරි බිම දැමීම, හැප්පීම, හෝ සෙලවීම නොකරන්න. රළු භාවිතයෙන් එය කැඩීයා හැකිය.
  • උපාංගයේ මතුපිට පිරිසිදු කිරීම සඳහා, සිනිඳු, පිරිසිදු, වියළි රෙද්දක් භාවිතා කරන්න.
  • උපාංගයේ තීන්ත ආලේප නොකරන්න. පින්තාරු කිරීමෙන් නිසි ක්‍රියාකාරීත්වය වැළකී යා හැකිය.
  • උපාංගය චුම්භක හෝ චුම්භක ක්ෂේත්‍රවලින් ඈත් කර තබන්න.
  • ඔබේ වැදගත් දත්ත ආරක්ෂිතව තබා ගැනීමට, එය ඔබේ උපාංගය, මතක කාඩ්පත, හෝ පරිගණකය වැනි අඩු වශයෙන් වෙන් වෙන් ස්ථාන දෙකක ගබඩා කරන්න, හෝ වැදගත් තොරතුරු ලියා තබාගන්න.

දීර්ඝ කාල ක්‍රියාකාරිත්වයේදී, උපාංගය උණුසුම් විය හැකිය. බොහෝ අවස්ථාවන් වලදී, මෙය සාමාන්‍ය වේ. අධික ලෙස උණුසුම් වීම වළක්වා ගැනීමට, උපාංගය ඉබේම සෙමින් ක්‍රියා කිරීම, යෙදුම් වැසීම, ආරෝපණය වීම නැවතීම, සහ අවශ්‍ය නම් එය විසින්ම අක්‍රීය වීම සිදු වනු ඇත. උපාංගය මනාව ක්‍රියා නොකරන්නේ නම් එය ළඟම පිහිටි බලයලත් සේවා පහසුකම වෙත ගෙන යන්න.

Did you find this helpful?
  • යතුරු සහ කොටස්
  • ඔබේ දුරකථනය සකස් කර යතුරු සජීව කරන්න
  • ඔබගේ දුරකථනය ආරෝපණය කරන්න
නිෂ්පාදන සහ ආරක්‍ෂණ තොරතුරු

Useful Links

PDFSoftware Updates

Countries and Languages

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you