Nokia 6.1 පරිශීලක මාර්ගෝපදේශය

Skip to main content
All Devices

Nokia 6.1

වීඩියෝවක් පටිගත කරන්න

වීඩියෝවක් පටිගත කරන්න

  1. කැමරාව තට්ටු කරන්න.
  2. වීඩියෝ පටිගත කරන ප්‍රකාරයට මාරු වීමට, වමට ස්වයිප් කරන්න.
  3. පටිගත කිරීම ඇරඹීමට වීඩියෝ තට්ටු කරන්න.
  4. පටිගත කිරීම නැවැත්වීමට, තට්ටු කරන්න.
  5. කැමරා ආකාරයට ආපසු ගොස්, දකුණට ස්වයිප් කරන්න.

බොතී වීඩියෝවක් පටිගත කරන්න

ඔබට ඔබගේ දුරකථනය මඟින් බෙදුම් තිර වීඩියෝවක් පටිගත කළ හැක. ඉදිරිපස සහ පසුපස කැමරා දෙකම එක වර භාවිත කරන්න.

  1. කැමරාව තට්ටු කරන්න.
  2. වීඩියෝ පටිගත කරන ප්‍රකාරයට මාරු වීමට, වමට ස්වයිප් කරන්න. තට්ටු කරන්න.
  3. බෙදුම් තිර වීඩියෝවක් සඳහා ද්විත්ව තට්ටු කරන්න. නැති නම්, පින්තූරය-තුළ-පින්තූරය වන වීඩියෝවක් පටිගත කිරීමට, P-I-P තට්ටු කරන්න.
  4. පටිගත කිරීම ඇරඹීමට තට්ටු කරන්න.

සජීවී වීඩියෝව ප්‍රවාහගත කරන්න

ඔබේ දුරකථනයේ කැමරාව සමඟින්, ඔබට සමාජ යෙදුම් සඳහා ඔබට සජීවී වීඩියෝව ප්‍රවාහගත කිරීමට හැකි වේ.

  1. කැමරාව තට්ටු කරන්න. වීඩියෝ පටිගත කරන ප්‍රකාරයට මාරු වීමට, වමට ස්වයිප් කරන්න.
  2. තට්ටු කර, ඔබට සජීවී විකාශන සඳහා භාවිත කිරීමට අවශ්‍ය සමාජ මාධ්‍ය ගිණුම තෝරන්න.
  3. සජීවී ප්‍රවාහගත කිරීම ඇරඹීමට තට්ටු කරන්න.
Did you find this helpful?
කැමරා
  • කැමරා මූලිකයන්
  • වීඩියෝවක් පටිගත කරන්න
  • ඔබේ කැමරාව වෘත්තිකයෙක් මෙන් භාවිත කරන්න
  • ඔබගේ ඡායාරූප සහ වීඩියෝ මතක කාඩ්පතකට සුරකින්න
  • ඔබගේ ඡායාරූප සහ වීඩියෝ

Useful Links

PDFSoftware UpdatesEnvironmental Profile

Countries and Languages

As we offer product user guides in many languages across different regions, you may be redirected to a Nokia phones web page outside of your selected location.

Countries and Languages

Choose Language

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you