Nokia 4.2 පරිශීලක මාර්ගෝපදේශය

Skip to main content
All Devices

Nokia 4.2

SIM සහ මතක කාඩ්පත් ඇතුළු කරන්න

කාඩ්පත් ඇතුළු කරන්න

කාඩ්පත් ඇතුළු කරන්න
  1. SIM සහ මතක කාඩ්පත් බන්දේසිය විවෘත කරන්න: බන්දේසි විවරක තුඩ බන්දේසි සිදුරට තල්ලු කර බන්දේසිය පිටතට ලිස්සා යවන්න.
  2. ස්පර්ශ ප්‍රදේශය පහතට මුහුණ ලා සිටින පරිදි බන්දේසිය මත 1 විවරය තුළට nano-SIM එක දමන්න. ඔබට දෙවැනි SIM එකක් තිබේ නම්, එය 2 විවරය තුළ දමන්න.
  3. මතක කාඩ්පත මතක කාඩ්පත් විවරය තුළට දමන්න.
  4. බන්දේසිය ආපසු ඇතුළට ලිස්සා යවන්න.

අව්‍යාජ nano-SIM කාඩ්පත් පමණක් භාවිත කරන්න. නොගැළපෙන SIM කාඩ්පත් භාවිතය මඟින් කාඩ්පතට හෝ උපාංගයට හානි සිදු විය හැකි අතර කාඩ්පතේ ගබඩා කර ඇති දත්ත දූෂිත විය හැක.

මෙම උපාංගය සමඟ භාවිත කිරීම සඳහා අනුමත ගැළපෙන මතක කාඩ්පත් පමණක් භාවිත කරන්න. යෝග්‍ය නොවන කාඩ්පත් මඟින් කාඩ්පතට සහ උපාංගයට හානි සිදු විය හැකි අතර කාඩ්පතේ ගබඩා කර ඇති දත්ත විකෘති වීමටද පුළුවන.

වැදගත්: යෙදුමක් මතක කාඩ්පත භාවිත කරමින් සිටින විට එය ඉවත් නොකරන්න. එසේ කිරීමෙන් මතක කාඩ්පතට සහ උපාංගයට හානි සිදු විය හැකි අතර කාඩ්පතේ ගබඩා කර ඇති දත්ත විකෘති වීමට පුළුවන.

Did you find this helpful?
ආරම්භ කරන්න
  • ඔබගේ දුරකථනය යාවත්කාලීනව තබාගන්න
  • යතුරු සහ කොටස්
  • SIM සහ මතක කාඩ්පත් ඇතුළු කරන්න
  • ඔබගේ දුරකථනය ආරෝපණය කරන්න
  • ඔබගේ දුරකථනය සක්‍රීය කර සකස් කරන්න
  • ද්විත්ව SIM පසුතල
  • ඇඟිලි සලකුණු හැඳුනුම සකස් කිරීම
  • තිර අගුලක් සමගින් ඔබගේ දුරකථනය ආරක්ෂා කරන්න
  • ස්පර්ශ තිරය භාවිත කරන්න

Useful Links

PDFSoftware Updates

Countries and Languages

As we offer product user guides in many languages across different regions, you may be redirected to a Nokia phones web page outside of your selected location.

Countries and Languages

Choose Language

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you